හතරවන පරාක්‍රමබාහු රජ DKax Ee NionYyWk Ld Fze: HK89Amn.

දෙවන බුවනෙකබාහු රජතුමාගේ ඇවෑමෙන් ඔහු පුත් හතරවන පරාක්‍රමබාහු ක්‍රිස්තු වර්ෂ 1302 දී කුරුණෑගල අගනුවර කරගෙන රාජ්‍යත්වයට පත් විය. කුරුණෑගල යුගය ප්‍රතාපවත් කළ ශ්‍රේෂ්ඨ නරපතියකු ලෙස මොහු වැදගත් වේ. බුදු දදහමට හා ශාස්ත්‍රීය අංශයේ දියුණුවට ඉමහත් සේවයක් මෙම රජතුමාගෙන් සිදු විය. එ නිසාම මෙතුමා පණ්ඩිත පරාක්‍රමබාහු රජ නමිනු ත් හැඳිවින.

කුරුණෑගල නගරයේ දළදා මාලිගාවක් කරවීම, දළදා වහන්සේගේ ආරක්ෂාවට හා නඩත්තුවට ගම්වර පූජා කිරීම, දළදා සිරිත ලියවීම, ජාතක පොත සිංහලට හැරවීමට අනුග්‍රහය දැක්වීම,වීදාගම ඝනානන්ද පිරිවෙනට හා තොටගමුවේ විජයබා පිරිවෙනට අනුග්‍රහය දැක්වීම, මහනුවර අස්ගිරි සේනාසනය ආරම්භ කිරීම, සිංහල බෝධි වංශය අනාගත වංශය වැනි පොත් ලියවීම යනාදිය මෙම රජතුමාගෙන් වූ සේවාවන් ලෙස දැක්විය හැකිය.

ක්‍රිස්තු වර්ෂ 1326න් මෙතුමාගේ රාජ්‍ය බලය අවසන් වූ පසු ක්‍රිස්තු වර්ෂ 1349 තෙක් තුන්වන බුවනෙකබාහු හා පස්වන විජයාබාහු යන රජවරු රාජ්‍යත්වයේ සිටියහ.

සබැඳි පිටු[සංස්කරණය]

  • සිංහලේ රාජාවලිය

Popular posts from this blog

Catedral de San Pablo de Londresmondiaon ecueco

Saarbrückenपादx Y: 0n2१च[सer_epoion N