යාන්ත්‍ර විද්‍යාවiesvO.f 189Au Fcrax
| මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |
යාන්ත්‍ර විද්‍යාව, භෞතික වස්තූන් බලයකට හෝ විස්ථාපනයට ලක් වූ කල සිදු වන දෑ පිලිබඳ අධ්‍යයනය කරයි. මෙම විෂයය භෞතික විද්‍යාවේ උප විෂයයක් වේ. යාන්ත්‍ර විද්‍යාවේ මූලය පුරාතන ග්‍රීසියේ විසූ ඇරිස්ටෝටල් සහ ආකිමිඩීස්ගේ ලේඛණයන් ය. ඉන් පසුව මෑත අතීතයේදී ගැලීලියෝ, කෙප්ලර්, සහ විශේෂයෙන් නිව්ටන් විසින් යාන්ත්‍ර විද්‍යාවේ මූලික පදනම ගොඩ නගන ලදී.
ciwJj H89123Gg tguan3q D Vac.MNll iot, NCcB Vvm i Ba