විලාසිතා - කාන්තා ඇඳුම් නිෂ්පාදනය T EeO506ZzC e2 Y

tiny globe
මෙහි දැක්වෙන්නේ 1822 වසරේ දී ලබාගත් ලන්ඩන් නුවර කාන්තා රෙදි පිළි අලෙවි සැලක ඡායාරූපයකි.

කාන්තා හිස් වැසුම් නිර්මාණය කරන්නෙකු ඉංග්‍රීසි බසින් Milliner ලෙස හැදින්වෙන අතර Millinery යන ඉංග්‍රීසි වදන එවැනි හිස් වැසුම් නිර්මාණ ශිල්පියෙකු විසින් කාන්තාවන් වෙත අලෙවි කරන හිස්වැසුම් සහ අනෙකුත් ඇඟලුම් හෝ කාන්තාවන් වෙනුවෙන් ඇඳුම් සහ හිස්වැසුම් සැළසුම් කිරීමේ නිර්මාණය කිරීමේ සහ අලෙවි කිරීමේ වෘත්තිය ඇගවෙයි. මොවුන් හිස් වැසුම් වෙනුවෙන් අනෙකුත් උපාංග සැලසුම් කිරීම නිර්මාණය සහ අලෙවි කිරීමද සිදු කරති. මේ අනුව ඉංග්‍රීසි බසින් Milliner ලෙස හැදින්වෙන්නේ කාන්තා ඇඳුම් සහ හිස් වැසුම් සැළසුම් කිරීම නිෂ්පාදනය සහ අලෙවි කිරීම සිදු කරනු ලබන හිස් වැසුම් නිර්මාණ ශිල්පියෙකි. මේ අනුව මෙවැනි අයෙකු විසින් පවත්වා ගෙන යන අලෙවි සැලක් වෙත පාරිභෝගිකයන් ඇඟලුම් තෝරාගෙන මිලට ගැනීම සදහා පැමිණෙති. (උදා - හිස් වැසුම්, යට ඇදුම්, කමීස සහ ළමා ඇදුම්) කෙසේ නමුත් Millinery යන ඉංග්‍රීසි වදන පොදුවේ ක්‍රියාකාරීත්වයන් සදහා අනවශ්‍ය කොටස් හෝ ද්‍රව්‍ය හැදින්වීම සදහා ද භාවිතා වේ. මේ සදහා උදාහරණ ලෙස ආහාරයකට යොදනු ලබන සැරසිලි සහ පිරිමියෙකුගේ කමීස අතක දැකිය හැකි අමතර බොත්තම් යනාදිය හැදින්විය හැක.

බොහෝ මුල් කාලීන සුප්‍රසිද්ධ විලාසිතා නිර්මාණකරුවන් තම වෘත්තිය මෙවැනි පුද්ගලයෙකු ලෙස ආරම්භ කළ අය වෙයි. ඔවුන් අතරට කොකෝ චැනල්, හැල්ස්ටන් සහ රෝස් බර්ටින් යන අය අයත් වෙයි. වර්තමාන උදාහරණයන් ලෙස ෆිලිප් ට්‍රේසි සහ මාර්ක් පොල් ස්ප්‍රීට්සර් යන අය පෙන්වා දිය හැක.

මෙම වෘත්තියෙහි යෙදෙන්නන් හැදින්වීම සදහා යෙදෙන ඉංග්‍රීසි පදය වන Milliner යන්නෙහි සම්බවය මිලාන් නගර වාසියෙකු හෝ මිලාන් නගරය සමග සම්බන්ධතා ඇති අයෙකු හැදින්වීම සදහා යෙදෙන ඉංග්‍රීසි පදය වන Milener යන්න ඇසුරෙන් සකස්වී ඇතැයි සැලකිය හැක. (මෙය ඉංග්‍රීසි භාෂාව පිළිබද ඇමෙරිකානු උරුමය පිළිබද ශබ්ද කෝෂයේ තෙවැනි සංස්කරණය ඇසුරෙන් වේ.

HE R8EZ6bYy EYsa50 WwLWZ F dBHh L Pbgct6MOD fNnYOoGnGg

Popular posts from this blog

Catedral de San Pablo de Londresmondiaon ecueco

Saarbrückenपादx Y: 0n2१च[सer_epoion N